#videomachine විප්ලවීය චාරිකාවේ ආරම්භය!
#videomachine කියන්නේ මම AI tools වලින් සුපිරි වේගයෙන් ඉගෙන ගන්න + ඉගෙන ගත්ත තොරතුරු වලින් රසවත් කතාන්දරයක් ගොඩ නගන්න + එම කතාන්දරය video එකක් විදිහට ඉදිරිපත් කරන්න පාවිච්චි කරන විද්‍යාත්මක workflow එක.
ඔයා මේ ලෑස්ති වෙන්නේ #videomachine ඔයාගේ මොළයට install කරගන්න, ඒකෙන් practically වැඩ ගන්න හැටි ඉගෙන ගන්න.
- 00:00 - #videomachine උපත සහ ඉතිහාසය
- 01:13 - වෘත්තීයමය වශයෙන් අධ්‍යාපනික වීඩියෝ හදන අයට
- 01:50 - ව්‍යාපාරයක් වේගයෙන් දියුණු කරන්න උත්සාහ කරන අයට
- 04:22 - රස්සාවේ ඉහලටම යන්න කැමති අයට
- 08:59 - #videomachine අන්තර්ගතය
- 15:00 - පාඩම් සැලැස්ම, මුදල් ගෙවීම් සහ දිගු කාලීන වැඩපිළිවෙළ
#videomachine ක්‍රියාත්මක වෙන හැටි!
- පාඨමාලාවේ කාලය මාස 3 කි. මාසික ගෙවීම $33 කි.
- පාඨමාලාවට ඇතුළත් වන මොහොතේම 1 වන වාරිකය අය කෙරේ.
- ඉතිරි 2 වන සහ 3 වන වාරිකය, ඊළඟ මාස 2 තුළ, ඇතුළත් වූ දිනයටම අදාළ දිනයන්හිදී ස්වයංක්‍රීයව අය කෙරේ.
- 2 වන හෝ 3 වන වාරිකය අය කෙරෙන අවස්ථාවේ ඔබගේ ගෙවීම් කාඩ්පත අසාර්ථක වුවහොත්, පාඨමාලාවට පිවිසීම තාවකාලිකව අක්‍රීය කෙරේ. ගෙවීම නැවත සිදු කරන ආකාරය පිළිබඳ උපදෙස් email මඟින් ලැබේ.
- පාඩම් සතිපතා ස්වයංක්‍රීයව නිකුත් වේ. නව පාඩමක් නිකුත් වූ සෑම විටම email දැනුම්දීමක් ලැබේ.
- පාඨමාලාව අවසන් වූ පසුවද, සියලුම පාඩම් ඕනෑම අනුපිළිවෙලකට නැවත නැරඹීමේ හැකියාව ඇත.
- පාඨමාලාව ක්‍රියාත්මක වන්නේ Kajabi වේදිකාව මතත්, ගෙවීම් සිදු වන්නේ Stripe වේදිකාව මතත් ය. මේ දෙකම ජාත්‍යන්තරව පිළිගත්, නියාමනය වූ, සුරක්ෂිත හා විශ්වාසනීය වේදිකාවන් වේ.
වැඩේ පටන් ගන්න කලින් තව අපැහැදිලි තැනක් තියනව නම් මගෙන් අහන්න:
hello [at] videomachine [dot] llc
එහෙනම්, #videomachine E01 වලින් හම්බ වෙමු! 💪